දියණියගේ විවාහය දා අමුත්තන් හඬවමින් රොඩ්නි “දුවේ නුඹ මගේ ප්‍රාණයයි” ගීතය ගයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

දියණියගේ විවාහය දා අමුත්තන් හඬවමින් රොඩ්නි “දුවේ නුඹ මගේ ප්‍රාණයයි” ගීතය ගයයි

ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුලසූරිය මහතාගේ දියණියගේ විවාහය පසුගිය දින පැවැත්වුනා. එහිදි උත්සවයට පැමිණ සිටි සියලුම අමුත්තන් මදකට සංවේදි කරමින් රොඩිනි වර්ණකුලසූරීය දුවේ නුඹ මගේ ප්‍රාණයයි ගීතය ගායනා කළ අයුරු.
 


No comments:

Post a Comment

Post Bottom Ad