ශ්‍රී ලංකා හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක බංගලාදේශයෙන් උස්සයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක බංගලාදේශයෙන් උස්සයි

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි එයින් ඉල්ලා අස්වූ චම්පක රාමනායක මහතා බංග්ලාදේශ පුහුණුකරුවෙක් ලෙස බඳවා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධායන යොමුව තිබේ.

රාමනායක මහතා බංග්ලාදේ්‍ශ ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට මෙහිදි අවධානය යොමුව ඇත. යම් හෙයකින් රාමනායක මහතා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වෙන්නේ නම් අය දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් වෙනු ඇත. රාමනායක මහතා මීට ඉහතදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad