සියළුම පළාත් සභාවන්හි මැතිවරණ එකම දිනක පැවැත්වීම සදහා වූ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බවයි.
සබරගමු, උතුරු මැද, නැගෙනහිර පළාත් සභාවන්හි නිල කාලය සැබ්තැම්බරයේ අවසන් වුවත් ඌව හා දකුණු පළාත් සභාවන්හි නිල කාලය අවසන් වන්නේ 2019 මැද භාගයේදීය. ඒ අනුව 2019 මැද භාගය වන තෙක් සියළු පළාත් සභා මැතිවරණ කල් දැමෙනු ඇති බව සැලකිය හැකිය.
Wednesday, July 26, 2017
Home
දේශපාලන පුවත්
පළාත් සභා මැතිවරණ එකම දිනක තියන්න කැබිනට් අනුමැතිය.. සියළු පළාත් සභා මැතිවරණ 2019 තෙක් කල් යයි..
පළාත් සභා මැතිවරණ එකම දිනක තියන්න කැබිනට් අනුමැතිය.. සියළු පළාත් සභා මැතිවරණ 2019 තෙක් කල් යයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment