‘එජාප නායකත්වයේ වෙනසක්..’ රාජිත-චතුර පිය පුතුන් හදිසියේම තිඹිරිගස්යායේ බලමුළු රැස් කරති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

‘එජාප නායකත්වයේ වෙනසක්..’ රාජිත-චතුර පිය පුතුන් හදිසියේම තිඹිරිගස්යායේ බලමුළු රැස් කරති..

එජාපයේ නායකත්වයේ වෙනසක් වන්නේ යයි ඇමති රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න විසින් සිය සමීපතම දේශපාලන හිතවතුන් පිරිසක් විශේෂ සාකච්චාවකට කැදවා තිබේ.

ඊයේ දිනයේ තිඹිිරිගස්යාය ප‍්‍රදේශයේ ස්තානයකට මෙම හමුව කැදවා තිබුණද හේතුවක් නොදන්වා එය අවලංගු වී තිබින. කෙසේ වෙතත් අද දිනයේ වෙනත් ස්ථානයක එම හමුව පැවැත්වෙන බව එම පිරිසට නැවත දන්වා තිබේ. පසුගිය මැතිවරණවලදී ඇමති රාජිත සේනාරත්න හා චතුර සේනාරත්නගේ ප‍්‍රධාන කාර්යාලයක් ලෙස භාවිත වූයේ තිඹිරිගස්යායේ මෙම ස්ථානයයි.

No comments:

Post a Comment

Post Bottom Ad