ලංකාව ලෝකයේ අති දූෂිතම රට වීමට ආසන්නයේ.. 2014 දි 85 සිට 2016 දි 95ට ඇද වැටේ… වාර්තාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

ලංකාව ලෝකයේ අති දූෂිතම රට වීමට ආසන්නයේ.. 2014 දි 85 සිට 2016 දි 95ට ඇද වැටේ… වාර්තාව මෙන්න..

ලෝකයේ දූෂිතම රටවල් ශ්‍රේණිගත කිරිමේදි යහපාලන ආණ්ඩුව යන නමටද නිගා කරමින් මහින්ද රාජපක්ෂ යුගයේ සිටි 85 වෙනි ස්ථානයේ සිට රටවල් 10 කින් පහලට වැටි 95 වෙනි ස්ථානය හිමිකර ගෙන ඇත. Link

2016 වසරේදි ද 2014 මෙන්ම දූෂිත අඩුම රට ලෙස 1 වෙනි ස්ථානයේ ඩෙන්මාර්කය ශ්‍රේණිගත වී ඇති බව ලෝකයේ දූෂිත රාජ්‍යන් ශ්‍රේණිගත කරන ට්‍රාන්ස්ෆේරන්ට් ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවේ සඳහන් වේ. මේ වනවිට දූෂණයන් දිනපතාම ඉහළ යමින් තිබෙන තත්ත්වයක් තුල අනිවාර්යයෙන්ම මේ වසරේ දි එනම් 2017 වසරේ දි ශ්‍රීලංකාව 100 ඉක්මවා ගිය දූෂිතම රාජ්‍යට හිමි ස්ථානයට හිමිකම් කියනු ඇත.

මෙම වසරේ එම ඉලක්කය ලෙහෙසියෙන්ම පසුකරන බවත් එම වාර්තාවට හිමිකම් කීමට අවශ්‍ය උපරිම දූෂණයන් ඉතා වේගයෙන් සිදුවන බවත් දූෂණ සම්බන්ධව විමර්ශනය කරන ආයතනවල මතයයි. Link

No comments:

Post a Comment

Post Bottom Ad