ඉරාජ් පරාදයි.. අසභ්‍ය චිත‍්‍රපටයකට වචන ටිකක් දමා ගීත වීඩියෝවක් එලිදක්වයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

ඉරාජ් පරාදයි.. අසභ්‍ය චිත‍්‍රපටයකට වචන ටිකක් දමා ගීත වීඩියෝවක් එලිදක්වයි.. [Video]

Ill Noize Records නම් සංගීත කණ්ඩායමක් විසින් අලූත්ම ගීත වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

‘ශාන්ති ( Shanthi ) – Fill T Ft. Smokio’ නම් කර ඇති එම ගීතයට යූ ටියුබය ඔස්සේ ප‍්‍රතිචාර දක්වමින් බොහෝ දෙනා සටහන් කර ඇත්තේ මෙය ගීතයක් යයි කීමට වඩා අසභ්‍ය චිත‍්‍රපටයකට පසුබිමින් වචන ටිකක් දැමීමක් පමණක් බවයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad