නාමල්ගේ පෙම්වතිය මාර්ග නීතියක් කඩලා පොලීසියෙන් අල්ලලා..? නාමල්ගේ පෙම්වතිය කවුද..?? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

නාමල්ගේ පෙම්වතිය මාර්ග නීතියක් කඩලා පොලීසියෙන් අල්ලලා..? නාමල්ගේ පෙම්වතිය කවුද..??

තමන්ගේ පෙම්වතිය මාර්ග නීතියක් කඩා පොලීසිය විසින් අධිකරණයට කැදවා ඇති බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඔහු පවසන්නේ තමනට මෙතෙක් පෙම්වතියක් නැති බවත් හැකි නම් පෙම්වතියක් සොයාදෙන ලෙසත්ය.


 

No comments:

Post a Comment

Post Bottom Ad