නත්තල් ගෙනියන්න හැදූ තිස්ස පියා නැතිව දුල්මිණි දියණිය ඕස්ට්‍රේලියාවේ තනිවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

නත්තල් ගෙනියන්න හැදූ තිස්ස පියා නැතිව දුල්මිණි දියණිය ඕස්ට්‍රේලියාවේ තනිවේ



නත්තල් ගෙනියන්න හැදූ තිස්ස පියා නැතිව 
දුල්මිණි දියණිය ඕස්ට්‍රේලියාවේ තනිවේ 

කූට ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක දෙසැම්බර් 25 වැනි දා සිට ජනවාරි 13 වැනි දා දක්වා තම දුව බැලීමට ඕස්ට්‍රේලියා යාමට අවශ්‍ය යයි
පසුගියදා කළ ඉල්ලීම අදිකරණයෙන් ප්‍රතික්ෂේප කර ඇත.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධනගේ නියෝගයකට අනුවයි.
නීතිපති විසින් එම ඉල්ලීමට අවසර ලබා දී නැත්තේ අදාළ ඉල්ලීමට විශේෂ හේතුවක් නොවන නිසාත් මාර්තු මස සිට නඩුව දිනපතා විභාග වන නිසාත් බව ද දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad