ලංකාව විකුණන රටවල් ගැන මහින්ද හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

ලංකාව විකුණන රටවල් ගැන මහින්ද හෙළි කරයි

ලංකාව විකුණන රටවල් ගැන මහින්ද හෙළි කරයි
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වැඩබැරි ටාසන්ලා ඉන්න තැනක් බවත් එයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් හේත්තු වී ඇති  බවත් හිටපු ජනාධිපති මහනිද රාජපක්ෂ පවසයි.
 
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 17 වනදා හම්බන්තොට සිංගප්පූරු සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති තිස්සමහාරාම ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
 
'' හැම තැනදීම සැලැස්මක් තියෙන්න ඕන ප්‍රේමදාස මහත්තයට මිට වඩා දැක්මක් තිබුණා එ්ක නොවෙයි අද මෙයා කරන්නේ. අද එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය කුඹුරු ටික ඔක්කොම ගොඩ කරන්න. රටම විකුණනවා, හම්බන්තොට චීනෙට ත්‍රිකුණාමලය ඇමෙරිකාවට  දෙවි ,පලාලි සහ කන්කසන්තුරේ ඉන්දියාවට ,කොලඹ ඔක්කොටම" යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය. 
 
රාහුල් සමන්ත - හම්බන්තොට

No comments:

Post a Comment

Post Bottom Ad