අද වන විට මෙරට අන්තර්ජාල වෙබ් අඩවි තුලින් වැඩිපුරම නින්දා අපහාස විදින පුද්ගලයා තමන් බවත් ඒ වාර්තාව කිසිවෙකුට බිද දැමිය නොහැති බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි. තම බිරිදට හා දරුවන්ටද වෙබ් අඩවි බලන්න එපා යයි දන්වා ඇතැයිද කී ජනාධිපතිවරයා අපහාසාත්වමක පුවත් වාර්තා කරන වෙබ් අඩවිවලට එරෙහිව ඉදිරියේදී නව නීති සකස් කරන බවද කියා සිටියේය.
Monday, December 19, 2016
Home
දේශපාලන පුවත්
මෙරට වැඩිපුරම නින්දා අපහාස මටයි.. ඒ වාර්තාව බිදින්න බෑ.. බිරිදට, දරුවන්ට වෙබ් අඩවි බලන්න එපා කිවුවා..- ජනපති
මෙරට වැඩිපුරම නින්දා අපහාස මටයි.. ඒ වාර්තාව බිදින්න බෑ.. බිරිදට, දරුවන්ට වෙබ් අඩවි බලන්න එපා කිවුවා..- ජනපති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment