ඇමති ලක්‍ෂමන් යාපාගේ පුතා අතින් රිය අනතුරක්.. බරපතල වී අයෙක් රෝහලේ.. රජයේ වාහන අවභාවිතයේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

ඇමති ලක්‍ෂමන් යාපාගේ පුතා අතින් රිය අනතුරක්.. බරපතල වී අයෙක් රෝහලේ.. රජයේ වාහන අවභාවිතයේ..

ආන්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත‍්‍රයෙකු විසින් පදවනු ලැබූ වාහනයකින් සිදුව ඇති  රිය අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලත් අයෙකු රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ හුණු පිටිය ගංගාරාම අසලදී මෝටර් බයිසිකලයක ගැටීමෙනි.

අනතුර සිදුවූ පසු කුරුදුවත්ත පොලීසියි විසි අත්අඩංගුවට ගත් ඇමති පුතු එවෙලේම පොලිස් ඇප මත මුදා හැර ඇත. ඔහු විසින් පදවාගෙන ගොස් ඇති ප‍්‍රාඩෝ රථය මුදල් අමාත්‍යංශයට අයත් එකක් බවද හෙලිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad