*** වැඩ කරන්න එපා.. යහපාලන තෙවරප්පෙරුම ඉහල පොලිස් නිලධාරියෙකුට පන්සලකදී ජාතිය අමතයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

*** වැඩ කරන්න එපා.. යහපාලන තෙවරප්පෙරුම ඉහල පොලිස් නිලධාරියෙකුට පන්සලකදී ජාතිය අමතයි.. [Video]

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ඉහල පොලිස් නිලධාරියෙකුට බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි මේ දිනවල හුවමාරු වෙමින් තිබේ.

පන්සලේ ශබ්ද විකාශන යන්ත‍්‍රය සම්බන්ධයෙන් වු ප‍්‍රශ්ණයකට ඇමතිවරයා මෙසේ බැණ වදින බවක් පෙනේ.


 

No comments:

Post a Comment

Post Bottom Ad