'මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාලා පැන්නේ' - මහින්දගෙන් දෝස්මුරයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

'මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාලා පැන්නේ' - මහින්දගෙන් දෝස්මුරයක් (VIDEO)

තමා ගත් ණය මුදලට වඩා වැඩි මුදලක් වත්මන් රජය මේ වනවිට ණය ලෙස ලබාගෙන ඇතත්, දියත් කළ සංවර්ධන ව්‍යාපෘතියක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ ඊයේ(08) පැවැති ජන හමුවකට එක්වෙමිනි. “පන්සල්වල හිටිය අලි ඔක්කොම අල්ලගෙන ගියා. 

දැන් මී හරක් අරන් පෙරහැර කරන්න තමයි පන්සල්වලට වෙලා තියෙන්නේ. මල්ලී...මල්ලී මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාලා පැන්නේ.“ යැයි හෙතෙම සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න....

No comments:

Post a Comment

Post Bottom Ad