පන්සලක් ඇතුලෙ හාමුදුරුනමක් අමානුෂික විදිහට ඝාතනය කරලා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

පන්සලක් ඇතුලෙ හාමුදුරුනමක් අමානුෂික විදිහට ඝාතනය කරලා (VIDEO)

ගිණිකොනදිග බංග්ලාදේශයේ බයිෂාරි ප්‍රදේශයේ බෞද්ධ හිමිනමක් IS සටන්කාමින් විසින් ඝාතනය කර තිබෙනවා. තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබූ බංග්ලාදේශ බෞද්ධ හිමිනමගේ සිරුර විහාරස්ථානය තුළ තිබී පසුව සොයා ගැනුණා.

පසුගිය කාලය තුළ IS සටන්කාමින් බංග්ලාදේශයේ ඝාතන රැසක් සිදුකළ අතර සමාජ ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ද ඔවුන්ගේ ගොදුරු බවට පත්වුණා. කෙසේ වෙතත් IS සංවිධානය තම රට තුළ ක්‍රියාත්මක වන බව බංග්ලාදේශ රජය මෙතෙක් පිළිගෙන නැහැ.


No comments:

Post a Comment

Post Bottom Ad