ජීවිත ගාණක් බේරගත්ත දුම්රිය රියදුරුගේ ගණදෙවි නුවණ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

ජීවිත ගාණක් බේරගත්ත දුම්රිය රියදුරුගේ ගණදෙවි නුවණ (VIDEO)

බටහිර පෝලන්තයේදි දුම්රිය අනතුරකින් සිදුවන්නට ගිය මහා විනාශයක් වලක්වා ගන්නට දුම්රිය රියදුරු සමත් වී තිබෙනවා. පැයට කිලෝමීටර් 110 ක පමණ වේගයෙන් දුම්රිය ධාවනය වෙමින් තිබියදි ට්‍රක් රථයක් දුම්රිය මාර්ගය හරහා නැවතී තිබෙන අයුරු දුම්රිය රියදුරා දැක තිබෙනවා.

ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ දුම්රිය රියදුරා දුම්රියේ තිරංග ක්‍රියාත්මක කර දුම්රිය මැදිරි දිගේ දිවගොස් තිබුණේ මගීන්ට බිම දිගා වී සිටින ලෙස අනතුරු අඟවමින්. ඒ අවස්ථාවේ මගීන්ද බිම දිගාවී ඇති අතර ට්‍රක් රථයේ දුම්රිය වැදුණද කිසිවෙකුටත් අනතුරක් සිදුවී තිබුණේ නැහැ.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්..


 

No comments:

Post a Comment

Post Bottom Ad