මාර්ක් සකබර්ග් සෙලීනා ගෝමස්ව කාමරයකට ගෙන්නගෙන.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

මාර්ක් සකබර්ග් සෙලීනා ගෝමස්ව කාමරයකට ගෙන්නගෙන..

සුපිරි හොලිවුඩ් තාරකාවක් වන සෙලිනා ගෝමස් ඉන්ටග්‍රෑම් එකේ ඉන්න ජනප්‍රියම තරුවක්. මේ නිසාම ෆේස්බුක් අයිතිකාරයා වන මාර්ක්, සෙලීනාට තමන්ගේ කාර්යාලයට එන්න කියලා තිබුණෙ පුංචි සාකච්ඡාවකට.

මේ සාකච්ඡාව තිබිලා තියෙන්නෙ ෆේස්බුක් කාර්යාලයේ තියෙන කුඩාම කාමරයක කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. මේ දෙන්නා එතනදි කතා කළේ මොනවද කියලා නම් තාම කවුරුත් දන්නෙ නෑ.

කෙසේ වෙතත් අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයක් මේ වෙද්දි අන්තර්ජාලයට එකතු වෙලා.





No comments:

Post a Comment

Post Bottom Ad