තමන්ට මහරජානෝ කියපු අය ගැන මහින්ද හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

තමන්ට මහරජානෝ කියපු අය ගැන මහින්ද හෙළි කරයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාට එම ධුරය ලබාදිය යුතු බවට වූ යෝජනාවක් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මත කෙරුණා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (07) ඉබ්බාගමුවේදී පැවති හිරියාල ආසන බල මණ්ඩල රැස්වීමකදීය. මේ අතර තමන් ජනාධිපති සමයේ මහරජානෝ යයි පැවසූ පිරිසක් ගැනද හිටපු ජනාධිපතිවරයා මෙහිදී හෙළි කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න....


වීඩියෝ - හිරු

No comments:

Post a Comment

Post Bottom Ad