පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පෙරේදා (03) ඇතිවූ ගුටිබැට හුවමාරුවට අදාළ දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබේ.
ගැටුම සිදුවන ඇවස්ථාවේ දර්ශන මාධ්‍යට නිකුත් කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා කළ දැනුම් දීමකට අනුව මෙම දර්ශන නිකුත් කර ඇත.
මේ අතර පෙරේදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට මුල් වු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ට පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට පාර්ලිමේන්තුව අද (05) උදෑසන තීරණය කළේ ය.
හිටපු ජනාධිපතිවරයාට දී තිබූ යුද හමුදා ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මෙම ගැටුම්කාරී තත්ත්වයහට ගැනිණ.
ගැටුමෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සන්දිප් සමරසිංහ මහතා තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
එම සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න....

No comments:
Post a Comment