කතරගම පාලමක් කඩාගෙන යයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

කතරගම පාලමක් කඩාගෙන යයි (PHOTOS)

කතරගම පාලමක් කඩාගෙන යයි (PHOTOS)
බුත්තල කතරගම පාරේ ගෝනගංආර ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකරතිබූ පාලමක් අධික වර්ෂාව හේතුවෙන් කැඩී ජල පහරට ගසාගෙන යාම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය නතර වී ඇති බව වාර්තා වේ.

වසර 03ක් පුරා අබලන්ව තිබූ මෙම බෝක්කු පාලමේ එක් මන්තීරුවක පමණක් වාහන ධාවනය වූ අතර මේ දිනවල පවතින වර්ෂාව නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ.

මෙම පාලම කඩාගෙන යාම නිසා අම්පාර වැල්ලවාය, බදුල්ල, බුත්තල, බණ්ඩාරවෙල බලා යන වාහන තණමල්විල ඔස්සේ ගමන් කළ යුතු බව පොලිසිය සඳහන් කරයි.

ඡායාරූප පහතින්....
2(1)
3
5
6

No comments:

Post a Comment

Post Bottom Ad