පොලීසියට බිය වී තරුණයෙකු මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

පොලීසියට බිය වී තරුණයෙකු මියයයි

පොලීසියට බිය වී තරුණයෙකු මියයයි
පොලීසියට බිය වී 20 හැවිරිදි තරුණයෙකු ගෙල වැළලාගෙන මියයෑමේ පුවතක් හලාවත - තිරප්පන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලීසිය විසින් ලබාදී ඇති දුරකතන ඇමතුමකින් පසු මොහු මෙලෙස ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට ඔහුගේ ඥාතීන් පොලීසියට පවසා තිබේ.

පසුගිය 14වැනි දින මහවෙල පොලීසියේ නිළධාරියෙකු ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර ඇත්තේ අද (16) පස්වරුවේ පොලීසියේ පෙනීසිටින ලෙසටයි.  මියගිය තරුණයාගේ මිතුරෙකු කියාසිටියේ තම මිතුරාට එරෙහිව ඔහුගේ පෙම්වතියගේ දෙමාපියන් විසින් පොලීසියට පැමිණිල්ලක් ගොනුකර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad