ඉරාකයේ අයි.එස්. සංවිධානයේ පාලනය යටතේ පැවති ප්‍රදේශවලින් සමූහ මිනී වළවල් 50කට වැඩි සංඛ්‍යායාවක් හමු වූ බව ජගත් සංවිධානය සඳහන් කරයි.
එම ඝාතන අතිශය සාහසික අපරාධයක් බව ඉරාකයේ ජගත් සංවිධාන විශේෂ නියෝජිත යාන් කූබිස් ආරක්ෂක මණ්ඩලය වෙත දැනුම් දී ඇත. අයි.එස්. සංවිධානය සතුව තිබූ ප්‍රදේශ රැසක් පසුගිය මාස කිහිපය තුළ ඉරාක හමුදා විසින් අත්පත් කර ගත් අතර එම ප්‍රදේශවලින් එම සමූහ මිනී වළවල් හමු වී තිබේ.
ඉන් ඉතා මෑතක දී රමාඩි ප්‍රදේශයෙන් සොයා ගත් සමූහ මිනී වළේ මළ සිරුරු 40කට වැඩි ප්‍රමාණයක් මිහිදන් කර ඇති බව විශ්වාස කෙරේ.
Sunday, May 8, 2016
IS සමූහ මිනී වළවල් 50කට වැඩි ප්‍රමාණයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment