මහින්දට අපහාස ලක් පුතුන් නොඉවසති.. ලක්‍ෂ ගණන් විරෝධතා ගලති.. මහින්දට දස වද දෙන ක‍්‍රීඩාව Google අත්හිටුවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

මහින්දට අපහාස ලක් පුතුන් නොඉවසති.. ලක්‍ෂ ගණන් විරෝධතා ගලති.. මහින්දට දස වද දෙන ක‍්‍රීඩාව Google අත්හිටුවයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දස වද දීම සඳහා නිර්මානය කර තිබූ ස්මාට් දුරකතන යෙදමුව ගූගල් ආයතනය විසින් ඉවත් කර තිබේ.

අදාල නිර්මාණය දැඩිව විවේචනය කරමින් ශ‍්‍රි ලාංකිකයින් අති විශාල ප‍්‍රමාණයක් ගූගල් ආයතනයට පැමිණිලි කර තිබීම හේතුවෙන් මෙම යෙදවුම ඉවත් කරන්නට කටයුතු කර තිබේ.

අතිශය බහුතරයක් ලාංකිකයන් ගූගල් ආයතනයට දන්වා තිබුනේ තිස් අවුරුදු යුද්දයක් නිමා කර රටට සාමය ගෙනා අභීත නායකයාට කරන මෙවන් අපහාස දැඩිව හෙලා දකින බැවින් මෙම ක‍්‍රීඩාව ඉවත් කරන ලෙසයි.

අදාල වීඩියෝ ක‍්‍රිඩාව තිබූ යොමුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad