ECTA ආක්‍රමණිකයා පරදවමු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

ECTA ආක්‍රමණිකයා පරදවමු

එට්කා ගිවිසුමෙන් ලංකාව ඉන්දියාවට බිලි වේද?
2014 වසරේදී චීන ජනපති ජින්පින් මහතා ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දියානු අගමැතිතුමා ඔහු වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළේය. 


එනම් දෙරට අතර වෙළද පරතරය අවම කර ගැනුමට තමනට සහය වන ලෙසයි. ඉන්දියානු අගමැති මෝඩි මෙතරම් උනන්දු වූ මෙම වෙළද පරතරය පිළිබද කතාන්දරය කුමක්ද?

invitation card 11 front SORD Poster 4-01 (002)

No comments:

Post a Comment

Post Bottom Ad