පසුගියදා ඇමෙරිකාවේ අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් තම කාර්යාලිය සේවකයන්ගේ නිරුවත් කාර්යාලයීය සේවය ගැන තවත් සේයාරූ කිහිපයක් පළකිරීම මහත් ආන්දෝලනයට පත්ව තිබෙනවා.
අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් වන ඇමරිකාවේ San Francisco හී පිහිටි Bold Italic සමාගමේ සේවක සේවිකාවන් තම කාර්යාලය තුළ මසක කාලයක් නිරුවතින් වැඩ කිරීමට තීරණය කොට තිබේ.
විවිධ විලාසිතා ඇදුම් වලින් සැරසී සේවයට පැමිණීම නිසා සේවක අවධානය වෙනතකට යොමු වීමට සහ ව්‍යාකූලතාවය ඇතිවීමට ඔවුන් එසේ එදිනෙදා භාවිතා කරන මෝස්තර විලාසිතා ඇදුම් පැළදුම් හේතුවන බව පාලනාධිකාරිය අදහස් කළ නිසා මෙසේ ඇදුම් උනා දමා නිරුවතින් වැඩ කිරීමට තීරණය කර තිබේ.
ඔවුන් Silicon Valley ප්‍රදේශයෙන් නව ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කර ඇති අතර එහි සේවයට පැමිනිමෙන් පසු ඇදුම් උනා දමන ආකාරය , කාර්යාලයීය සේවා කරන ආකාරය, ආහාර ගන්නා ආකාරය ආදිය දැක්වෙන සේයාරූ රැසක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබුණා.
Thursday, May 12, 2016
නිරුවතින් වැඩ කරන අපූරු කාර්යාලයක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







No comments:
Post a Comment