පෙම්වතාව පාළු ගෙදරකට අරන් ගිය පෙම්වතිය කරපු බාල වැඩක් - වීඩියෝව බලන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

පෙම්වතාව පාළු ගෙදරකට අරන් ගිය පෙම්වතිය කරපු බාල වැඩක් - වීඩියෝව බලන්න

මේ ඉන්දියාවේ කරපු තවත් අන්තිම නරක විහිළුවක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. පෙම්වතිය විසින් ඇයගේ පෙම්වතාව පාළු නිවසකට රැගෙන යනවා. 

පෙම්වතාත් බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන එනවා ඇය ගැන තියෙන විශ්වාසය නිසා. නමුත් පෙම්වතා දන්නේ නැහැ මේ ගෙදර ඔහු සහ පෙම්වතිය ඇරෙන්න තවත් තරුණයන් හතර දෙනෙක් ඉන්නවා කියලා. ඔවුන් විසින් මේ සියල්ලම කැමරා මගින් පටිගත කරනු ලබනවා.

ටික වෙලාවකින් පසු පෙම්වතිය බාත්රූම් එකට යනවා. ඇය ප්‍රමාද වෙන නිසා පෙම්වතා බාත්රූම් එක ළඟට ගිහින් කතා කරනවා. ඉන්පසු ලයිට් නිවලා, කෑ ගහලා, හොල්මනක් අකාරයෙන් හැද පැළඳගත් පුද්ගලයෙක් පැමිණ ඔහුව බය කරනවා. බය වුණු පෙම්වතා පෙම්වතියවත් දාලා දුවනවා. කොහොම හරි කට්ටිය ඔහුව අල්ලගෙන කියනවා මේක විහිළුවක් කියලා. නමුත් අවසානයේ ඔහුට හොඳටම කේන්ති යනවා.

පහතින් එම වීඩියෝව බලන්න....


 

No comments:

Post a Comment

Post Bottom Ad