ජාත්‍යන්තර හෙද සේවා දිනය සැමරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධාන කල උත්සවයක් අද (10) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා එහි නොපැමිණියේය. ඒ පිළිබඳව කනගාටුවෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කනගාටුවෙන් කතා කළේය.
දිනය පිළිබඳව තීරණය කළේ ජනපතිවරයා බවත් උන්වහන්සේ පැවසීය. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එම අවස්ථාවට එක් නොවීය. කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්වූයේය.

No comments:
Post a Comment