අමෙරිකානු ජනාධිපතිවරණයේ මූලික වටයේ ඡන්ද විමසීමේ දී රිපබ්ලිකන් පක්ෂයෙන් ඉන්දියානා ප‍්‍රාන්තයේ ජය ලබා ගැනීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා සමත් ව තිබේ.
එම ජයග‍්‍රහණයත් සමග ප‍්‍රතිවාදීන් අභිබවමින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණ සිටින අතර රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ඔහුට ලැබෙනු ඇති බවට මේ වනවිට විශ්වාසය පළ වේ.
කෙසේ වුව ද ඩිමොක්‍රොටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීමේ සටනට තවමත් උණුසුම් තත්ත්වයේ පවතී. ඉන්දියානා ප‍්‍රාන්තයේ දී ඩිමොක්‍රොටික් පක්ෂයේ ජය හිමිවුයේ බර්නි සෝන්ඩර්ස්ට ය.
Thursday, May 5, 2016
ජනපති අපේක්ෂකත්වය ඩොනල්ඩ්ට?
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment