ඇඟිළි 31ක් සහිත දරුවෙකු චීනයේ උපත ලබා ඇති බව වාර්තා වේ.
මෙම දරුවා පිරිමි දරුවෙකු වන අතර මේ වන විට ඔහු උපත ලබා මාස හතරක පමණ කාලයක් වන බව ඔහුගේ මව්පියන් සඳහන් කරයි.
විදේශ වාර්තා වලට අනුව මෙම දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.
ඡායාරූප පහතින්....
Thursday, May 5, 2016
ඇඟිලි 31 සහිත දරුවෙක් (PHOTOS)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment