රාජපක්ෂ ජනාධිපතිවරයා කෙසේ හෝ ඝාතනක් කර බෙදුම්වාදීන්ට රට ලියාදිමට පොරකමින් සිටින අවජාතක මෛත්‍රීපාල සිරිසේන,රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මන රැළ පසුගියදා මහින්ද රාජපක්ෂ මහාතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් කොටි කාන්තාවන් සමග බුදියගත් වෙල් විදානගේ සරත් පොන්සේකාගේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව කල කතාව නතර කරන ලෙසත් සභාගර්භයේ මැදට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ අවජාතක මන්ත්‍රීවරයෙකු වන වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම බව අද පාර්ලිමේන්තුව නිකුත් කල විඩියෝවේ සාක්ෂි සහිතව තහවුරු කර තිබේ.
විඩියෝවෙන් පවා එය තහවුරු කර තිබියදි අවජාතක පාලිත තෙවරප්පෙරුමට දැඩි දඩුවම් ලබාදිමට තරම කරු ජයසුරිය වැනි නිවටයෙකුට කොන්දක් පණක් නැති බව අද තහවුරු වුනා.එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්නා ලෙස ජනතාව බලපෑම් කරන් සමයක කොන්දක් නැතුව මුලු ගැන්වි සිටි නිවටයෙකුගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු විමටද හැකියාවක් නැත.
උපුටා ගැනීම : Lankanewsweb.today
Thursday, May 5, 2016
අවජාතකයෙකු හමුවේ නිවටයෙකු වු කරු
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment