'ශ්‍රී ලංකන්' ගැන පාර්ලිමේන්තු විවාදයක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

'ශ්‍රී ලංකන්' ගැන පාර්ලිමේන්තු විවාදයක්‌

'ශ්‍රී ලංකන්' ගැන පාර්ලිමේන්තු විවාදයක්‌
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ පසුගිය සමයේ එහි කටයුතු පිළිබඳව ලබන 17 සහ 18 යන දෙදින පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එම සමාගමේ වත්මන් ණය හේතුවෙන් රජය එය හවුල්කාර සමාගමක්‌ බවට පත් කිරීමට මේවන විට තීරණය කර ඇත. ඒ අනුව එහි වත්මන් ක්‍රියාකාරිත්වය මෙන්ම ඉදිරි කටයුතු සම්බන්ධව මෙම විවාදයේදී කරුණු හෙළිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad