පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ පරාජය කීරිම සදහා යහපාලනය නැමති රූකඩ රාජ්‍ය බිහිකිරිමට එකතු වුනු බෙදුම්වාදී කුලිකාරයන්ට හා දුෂිත,මැර ව්‍යාපාරිකයන්ට විකුණා දැමු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වංචනික සල්ලි වලින් හා මෛත්‍රීපාලගේ මජර වැඩ වලට දායකත්වය දිමෙන් පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා ලෙස පත්විම ලද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ අංක එකේ දුෂිත ගොලයෙකු වන රිෆ්කි බදුයුදින් දැවැන්ත හොරෙකුගේ මුල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප විශේෂ වාර්තාකරු විසින් අනවරණය කරගෙන තිබේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේ මෛත්‍රීපාල සිරිසේන ඇතුලු දුෂිතයන් වෙනුවෙන් මුදල් කදු ගණන් වියදම් කල රිෆ්කි බදුයුදින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ වැදගත්කම පෙන්වා දෙමින් මුදල් එකතු කිරීම පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුකල අතර එයින් උපයගත් මුදල මේ වනතුරු අනාවාරණය වි නෑ.
ඇඟලුම් කාර්මාන්තයේ යෙදේන ප්‍රභල ව්‍යාපාරිකයෙකු ලෙස පෙන්වන මේම පුද්ගලයා විවිධ මුල්‍ය වංචාකරුවන් සමග එක්ව ඔහුන්ට දේශපාලන සජය ලබාදෙමින් මුදල් කොල්ල කැමට දක්ෂයෙකු බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
රිෆ්කි බදුයුදින් නැමති අන්තවාදි මුල්‍ය වංචාකාරයන්ගේ දැනට අනාවරණය වි ඇති වංචා රැසක් අප මෙලෙස රට හමුවේ අනාවරණය කරමු.මෙම වංචා සියල්ල සම්බන්ධයෙන් FCID හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි ලැබි ඇතත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කිරිම නතර කරන ලෙස ජනාධිපතිවරයාම කර ඇති නියෝග හේතුවෙන් නතර ඇති බවයි FCID අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.
>රිෆ්කි බදුයුදින්(rifky Badurdeen) තම කොරියන් හවුල්කරුවාගෙන් කොල්ල කෑ ඇගලුම් කම්හල් තුනෙහි හවුල්කරුවා සහ බොහෝ බැංකු වල ETF,EPF වැනි මිලියන 20ක ණය ගෙවීම් පැහැර හැරීම සහ එම වංචා වලට අදාළව උසාවි කටයුතු වලට බලපැම් කිරිම.
>වංචනික ලෙස පැහැර හැරීම් මගින් බැංකු 2ක් මං කොල්ලකෑම සහ ලියකියවිලි නිර්මාණය කරමින් සිංගප්පූරු නැව් බඩු තොගයක් වංචනිකව අත් කර ගැනීම මගින් මුදල් උපයා ගැනීමට උසාවි දෙකකින් වරදකරු වී සිටීම සහ අදාළ පාර්ශවයට ඒ වෙනුවෙන් ගෙවීමට සිදු වීම.
>කිරි මණ්ඩලමාවතේ සිදුවූ මුදල් හුවමාරුවට ඉන්දියන් ජාතියෙකු හා සම්බන්ධ වීම සහ රජයේ ඉඩමක් විකිණීම මගින් අමෙරිකානු ඩොලර් මිලියන 4 සොරා ගැනීම. >ඉන්දියාවේ ලියාපදිංචි කොම්පැනියකට NHDAයට අයත්ව තිබූ ඉඩමක් විකිණීමට මැදිහත් වීම සහ උපදේශන ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 6ක් සොරා ගැනීම සහ තම බිරිද නමින් මිලියන 20කට ඉඩමක් මිලදී ගැනිම සහ මිලියන 150කට එය එම කොම්පැනියටම විකීණීම.
>JEDBයෙන් ජර්මානු කොම්පැනියක් සදහා ඉඩමක් ලබා ගැනීම සහ ඔහුගේ උපදේශන ගාස්තු වෙනුවෙන් මිලියන 2ක මුදලක් ලබා ගැනීම.
>යූනියන් පෙදෙස සහ කැලණිය ප්‍රදේශයේ ඉඩම් Porwankara Group of India සඳහා විකීණිම සහ ඩොලර් මිලියන 4 ලබා ගැනීම.
ඉහත වංචා වලට අමතරව පහත බැංකු වල ණය ගෙවීම පැහැර හැර ඇත.
සම්පත් බැංකුව මිලියන 340 විධිමත් තක්සේරුකරුවෙක් පවා නොමැතිව
පෑන් ඒෂියා බැංකුව මිලියන 310, NTB බැංකුව මිලියන 95 සියලුම කොටස් තැරැව්කරුවන්ට වංචා කොට ඇත. කොටස් වෙළෙඳපොළ මෙහෙයවීමට සම්බන්ධ වීම සහ පෑන් ඒෂියා, සොෆ්ට් ලොජික් වැනි බොහෝ කොම්පැනි සඳහා රුපියල් මිලියන ගණනින් ගෙවීම තිබීම.
ක්‍රෙඩිට් කාඩි කොම්පැනි ණය පැහැර හැරීම, බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු ගෙන් මිලියනයක් ලබා ගැනීම සහ වැඩ නොකරන සහ ක්‍රියාත්මක නොවන වැඩපොළ ක් නිර්මාණය කිරීම. රිෆ්කි බදුයුදින්(rifky Badurdeen) සහ යහපාලන ආණ්ඩුවේ ISIS ත්‍රස්තවාදීයෙකු වන නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ අලුත්ම Deal එක ගන අනාවරණය ලගදිම බලාපොරොත්තු වන්න
Thursday, May 12, 2016
බිලියන් ගණනක් රටේ මුදල් වංචාකර මෛත්‍රීගේ සරණනින් ජිවත් වෙන රිෆ්කි බදුයුදින්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment