මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
තවමත් ඇදහැලෙන වර්ෂාව නිසා බොරැල්ල , රාජගිරිය , පිටකොටුව , බත්තරමුල්ල , නුගේගොඩ යන මාර්ගයන් වල මේ වනවිට දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

No comments:
Post a Comment