ලඟදි එළියට එන පියුමිගේ අලුත් වැඩේ මෙන්න - වීඩියෝව බලන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

ලඟදි එළියට එන පියුමිගේ අලුත් වැඩේ මෙන්න - වීඩියෝව බලන්න

මේ දිනවල වැඩි වැඩියෙන් කතාබහට ලක්වන චරිතයක් වන නිරූපන ශිල්පිණි පියුමි හංසමාලි මංජුල පුෂ්පකුමාර ගායනා කරන "මගේ හුස්ම අරන්" නම් අලුත්ම ගීතයේ වීඩියෝව සඳහා පෙනී සිටිනවා.

එම විඩියෝව සඳහා තරුණ පරපුරේ නළුවන් දෙදෙනෙකු වන නිනෝ ජයකොඩි සහ ආකාෂ් රත්නායකද එකතු වී තිබෙනවා. මෙහි සංගීත නිර්මාණය කර තිබෙන්නේ නවක පරපුරේ සංගීත නිර්මාණකරුවෙකු වන රදීශ් වැන්දබෝනා විසින්. 


 




No comments:

Post a Comment

Post Bottom Ad