බෙන්තර ඇල්පිටිය ආසනයේ නව සංවිධායක ගයාන් සිරිමාන්න පිලිගැනිමෙ උත්සවය සදහා 25ක පමණ ප්‍රමාණයක් පැමිණිමත් සමග මෛත්‍රී පිළේ නව සංවිධායකයන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පමණක් නොව රටේ ජනතාව පවා පිළිනොගන්නා බව අද තහවුරු කළා.
බෙන්තර ඇල්පිටිය ආසනයේ නව සංවිධායක ගයාන් සිරිමාන්න පිලිගැනිමෙ උත්සවය අද පැවැත්වුනු අතර එම රැස්විමට ආසන 400 ක් පමන ලැස්තිකර තිබුනද මිට සහභාගි වි ඇත්තේ 25ක පමන පිරිසක් වන අතර මෙි අවස්ථාවට පැමිනි ඛනිජතෙල් අමාත්‍ය චනන්දිම විරක්කොඩි ගයාන් සිරිමාන්නට බැණ වැදි ආපසු හැරි ගොස් තිබේ.
බෙන්තර ඇල්පිටිය ආසනයේ මිට පෙර සංවිධායක ලෙස කටයුතු කලේ ගිතා කුමාරසිංහ මන්ත්‍රිවරියයි. මැයි හිනය ගාල්ලේ පැවැත්වෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර – ඇල්පිටිය අසන සංවිධායක ධුරයෙන් වහාම ඉවත් කිරීමට එම පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කල අතර ඒ අනුව ගීතා වෙනුවට ගයාන් සිරිමාන්න නව සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.
මේ අතර ලැජ්ජාව ඉහවහා ගිය සිරිමාන්න සිය පිටුවේද සිය ලැජ්ජාව සටහන් කර තිබුනා.
Sunday, May 8, 2016
විලීලැජ්ජාවේ සන්තෝෂේ බෑ…..සිරාගේ ගෝලයාට කෙලවුන කෙලවිල්ල
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment