කුසල් ජනිත් බේරාගන්න ගිය වියදම මෙන්න. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

කුසල් ජනිත් බේරාගන්න ගිය වියදම මෙන්න.

කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක චෝදනාවෙන් නිදොස් කර ගැනීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය හමුවේ කරුණු දැක්වීම සඳහා උපදෙස් ලබා දුන්නේ එංගලන්තයේ මෝගන් නම් වන නීති සමාගම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

අද(12) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඒ සඳහා රුපියල් මිලියන 13ත් මිලියන 15ත් අතර මුදලක් වැයවූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad