දෙමටගොඩ චමින්දට වෙඩි තැබු ආමී සම්පත් අත්අඩංගුවට. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

දෙමටගොඩ චමින්දට වෙඩි තැබු ආමී සම්පත් අත්අඩංගුවට.

දෙමටගොඩ චමින්ද ඝාතනයට උත්සහ කිරීම හා තවත් අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ආමි සම්පත් කොළඹ කොම්පඤ්ඤ වීදියේදී අද (14) විශේෂ කාර්යය බලකාය විසින් අත් අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.

මාර්තු 02 වැනිදා දෙමටගොඩ චමින්දට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට මොහුගෙන් ප්‍රශ්න කිරීමට අවශයව තිබූ බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad