කෝටි දෙකක කොකේන් සොයාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

කෝටි දෙකක කොකේන් සොයාගනී

මීට දින දෙකකට පෙර රාගම ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නයිජීරියා ජාතිකයන් 08 දෙනෙකු හා ලාංකික යුවළක් නැවතී සිටි බව කියන නිවසට යාබද වත්තේ තිබී කොකේන් ග්‍රෑම් 1206 ක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන අන්දමට එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි හතළිස් එක් ලක්ෂ විසි දහසක් පමණ වේ.

No comments:

Post a Comment

Post Bottom Ad