රජය විසින් බදු ඉහල නැංවීමත් සමඟ දුරකතන ගාස්තු 49.5% ඉක්වමාන වැඩි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
අධ්‍යක්ෂ ජනරාල් සුනිල් සිරිසේන මහතා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
නව බදු එක් කිරීමට පෙර 27.5% ලෙස පැවති විදුලි සංදේශ බද්දට අමතරව මේ මාසසේ සිට බද්දට VAT හා NBT බදු එක් කර ඇත. ඒ අනුව දුරකතන හා අන්තර්ජාල සේවා මත එක් වී ඇති බදු ප‍්‍රමාණය 49.5% පනී.
Tuesday, May 10, 2016
දුරකතන, අන්තර්ජාල බදු 50%කින් ඉහලට..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment