ඩොලරය 147ට නගී - ආහාර මිලත් ඉහළ යන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

ඩොලරය 147ට නගී - ආහාර මිලත් ඉහළ යන ලකුණු

ඩොලරය 147ට නගී - ආහාර මිලත් ඉහළ යන ලකුණු
ඩොලරය රුපියල් 147ට ආසන්නවීම හේතුවෙන් රුපියල අවප්‍රමාණවීමෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ දැමීමට සිදු වී ඇති බව පිටකොටුව තොග වෙළෙදුන් සඳහන් කරයි.

15% දක්වා වූ වැට් බද්ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් බල නොපෑව ද ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාරවල මිල 15-20%ත් අතර මිලකින් මේ වනවිටත් ඉහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙන්දෙකු පැවසී ය. 

මේ වනවිට රුපියල් 870ක පාලන මිලක් නියම කර ඇති සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 40-50ක් අතර මිලකින් ඉහළ දැමීමට සිදුවන බව  සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති. 

No comments:

Post a Comment

Post Bottom Ad