ඊයේ දිනයේ නිකුත් කරන ලද පැනමා පත‍්‍රිකාවල ජගත්ප‍්‍රිය අනුර සුමතිපාල මහතාගේ නමද ඇතුළත්ව තිබේ.
ඔහු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ සහෝදරයක් වන අතර සමස්ත ලංකා බොද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයාද වෙයි.
මහා නගර අමාත්‍යංශයේ උපදේශක විද්‍යා අමරපාලද ඇතුළුව මේ වන විට ආණ්ඩුවේ සෘජු සබඳතා ඇති පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් මෙම ලයිස්තුවේ වෙයි.
Tuesday, May 10, 2016
නියෝජ්‍ය කතානායකගේ සහෝදරයාගේ නම පැනමා පත‍්‍රිකාවෙන් එලියට පනී..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment