වත්තල ඇවිදින මංතීරුව කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් අද (03) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තා වේ.
පසුගිය මාර්තු මස 26 වනදා කිසියම් පිරිසක් විසින් මෙම ඇවිදින මංතීරුව කඩා ඉවත් කොට තිබූ අතර ඒ සඳහා ප්‍රදේශවාසීන් දැක්වූ විරෝධතාවය මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

No comments:
Post a Comment