ඊයේ (03) පාර්ලිමේන්තුවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් වන කතාවක් අතර ඇතිවූ උණුසුම් තත්වයේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීත් සමරසිංහ මහතාට යම් ප්‍රහාරයක් එල්ල වී තිබිණි.
එම අවස්ථාවේදී එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එකිනෙකාට අභියෝග කර ගනිමින් ඉදිරියට පැමිණ ඇති අතර පසුව සන්දීත් සමරසිංහ මහතා ඔවුන් මැදට පැමිණි තිබේ.එහිදී එකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු පිරිසක් ඔහුට පහර දී ඇතැයි වාර්තා වේ.
එම සිද්ධියේ වීඩියෝව පහතින් නරඹන්න...
වීඩියෝ - හිරු

No comments:
Post a Comment