කුඩා ළමුන් පිළිබඳව නොසැලකිලිමත් වීම නිසා ගොඩක් දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ව අහිමි වෙනවා.
මේ සිදුවීමත් මවගේ නොසලකිල්ල නිසා අවාසනාවන්ත විදියට පුංචි දරුවෙක්ගේ ජිවිතය අමාරුවේ වැටුණු අවස්ථාවක්.
චීනයේ අවුරුදු 3ක් වයසැති මේ දරුවා වතුර ලබා ගැනීම සඳහා හාරපු මීටර් 100කට ආසන්න ප්‍රමාණයක ගැඹුරු වලකට වැටිලා තිබෙනවා.
ඒ වල ඇතුලේ හිරවුණු දරුවා බොහෝ පිරිසකගේ උදව්වෙන් බේරගන්න හැකිවෙලා.
ඒ වීඩියෝව පහතින් නරඹන්න....
Wednesday, April 6, 2016
ගැඹුරු ළිඳෙහි බිහිසුණු අනතුරින් බේරාගත් දරුවාගේ වීඩියෝව (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment