තවත් නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මේවන විට දිවුරුම් දුන් බව වාර්තා වේ.
ඒ අනුව විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඊට අමතරව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාද නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

No comments:
Post a Comment