අගමැති චීනයට පිටත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

අගමැති චීනයට පිටත් වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර චීනයේ තෙදින නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටව ගිය බව අප ගුවත් තොටුපළ වාර්තාකරු පවසයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර ඒ මහතා සමඟ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු 11දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මේ සඳහා සහභාගී වී තිබේ.

සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා චීන සමූහ ආණ්ඩුවේ ජනාධිපති ෂි ජිංපිං මහතා ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad