කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියක ටිපර් රථයක් ගැටීමෙන් එක් අයකු මිය ගොස් 05දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා වේ.
පොලිස් කොස්තාපල්වරයා 34 හැවිරිදි වියේ පසුවූවකු බව පොලීසිය පවසයි.
ඡායාරූප පහතින්...
අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා වේ.
පොලිස් කොස්තාපල්වරයා 34 හැවිරිදි වියේ පසුවූවකු බව පොලීසිය පවසයි.
ඡායාරූප පහතින්...

No comments:
Post a Comment