මහින්ද යාපා ජනපති කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

මහින්ද යාපා ජනපති කොමිසමට

හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පෙරවරුවේ බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටිය දී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සිදු වූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් සහ තවත් විමර්ශනය දෙකකට අදාළ ව ප්‍රකාශයක් ලබා දීමට ය. 

ඔහුගෙන් මේ වනවිටත් අදාළ ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad