කැළණියේ දූම්රිය අනතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 7, 2016

කැළණියේ දූම්රිය අනතුරක්

අද (07) උදෑසන කැළණිය සහ හුණුපිටිය යන දුම්රිය ස්ථාන අතර තෙලගපාත දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ටිපර් රථයක් දුම්රියක ගැටී අනතුරට පත්ව තිබේ.

මෙම අනතුරෙන් දුම්රිය පාපුවරුවේ ගමන්ගත් මගීන් කිහිප දෙනෙකුට ද තුවාල සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 

දුම්රිය හරස් මාර්ගය හරහා අදාළ ටිපර් රථය අනාරක්ෂිතව ධාවනය කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර ටිපර් රථයේ ගැටී ඇත්තේ රඹුක්කන සිට කොළඹ බලා පැමිණි සීඝ්‍රගාමී දුම්රියයි.

No comments:

Post a Comment

Post Bottom Ad