අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ දූත පිරිස සිය තෙදින නිල සංචාරය සඳහා ඊයේ (07) චීනය බලා පිටත් විය.
එහිදී චීනයේ බීජිං නුවර කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණිය ඇතුළු පිරිස චීනයේ සහකාර විදේශ අමාත්‍ය කොන් ෂු ආං යු සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් විසින් පිළිගත් බව අගමැති කාර්යාලය සඳහන් කරයි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා දූත පිරිස විශේෂ රථ පෙරහරකින් ඔවුන්ගේ නවාතැන් වෙත කැඳවාගෙන ගොස් තිබේ. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපතිවරයා ඇතුලූ ඉහළ පෙලේ රාජතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

No comments:
Post a Comment