නිරුවත් වූ වාර ගණන කිම් හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

නිරුවත් වූ වාර ගණන කිම් හෙළි කරයි

කිම් කාර්ඩිෂන් බොහෝ සෙයින් ජනප්‍රියත්වය ලබන්නෙ නිරුවත් ඡායාරූප වෙනුවෙනි. එහෙත් තමා වෘත්තීමය වශයෙන් නිරුවතින් ඡායාරූප සඳහා පෙනී සිට ඇත්තේ 35 වතාවක දී පමණක් බව ඇය පවසා තිබෙනවා.

තමන් විසින් ගනු ලබන නිරුවත් ඡායාරූප (සෙල්ෆි) සඳහා යම්කිසි හේතුවක් ඇති බවත්, ඇය විසින් පළ කරන සෑම ඡායාරූපයක් සඳහාම වටිනාකමක් ඇති බවත් ඇය වැඩි දුරටත් කියා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad